Posts

‘‘නංගිට මාස පහයි, මට අවුරුදු 10 යි - ඉස්සරවෙලාම නංගිව උඩට ගත්තා‘‘ ඉසෙඩ් ඩී ඇළට බිලිවෙන්න ගිය පවුලම බේර ගත්ත පුංචි වීරයා‍ගේ කතාව..! (VIDEO)

Image
අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටුණ ත්‍රිරෝද රථයක සිටි සිය මාස පහක නැගණිය සහ අවුරුදු හයක සොයුරා ‍බේරා ගත් අවුරුදු දහයක පුංචි වීරයෙක් ගැන පුවතක් වාර්තා වුනා. පාසල් අවසන් වී සිය පියා,නැගෙණිය සහ සොයුරා සමඟ ත්‍රීරෝද රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදී අනපේක්ෂිත ලෙස ත්‍රීරෝද රථයේ හැඬලය කැපී ගොස් ඔවුන් ගමන් ගත් රථය ඉසෙඩ් ඩී ඇළට පෙරලී ගොස් තිබුනා. මහා ජල කඳක් සහිත ඇළ මාර්ගයට පෙරලී ගිය ත්‍රීරෝද රථයෙහි සිටි තම පියා,නැගෙණිය සහ සොයුරා ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සිටියදී පී. සසිඳු ලක්ෂාන් ජයකොඩි නමැති මේ පුංචි වීරයා වහාම ක්‍රියාත්මක වී පළමුව සිය නැගෙණිය ගොඩට ගෙනවිත් තිබෙනවා. ඉන් අනතුරුව සිය සොහොයුරාද බේරා ගත් පුංචි සසිඳු අවට සිටි පිරිසකගේ උදව් සහිතව තම පියාගේ ජීවිතයද සුරක්ෂිත කිරීමට සමත් වෙනවා. මේ වීර ක්‍රියාව සිදුකළ පුංචි සසිඳු තමන් මුහුණ දුන් අත් දැකීම ප්‍රකාශ කළේ මෙලෙසින්. නංගිට මාස පහයි, මට අවුරුදු 10 යි. පාසල් ඇරිලා ගෙදර එද්දි තාත්තා වීල් එක එලවන් ගියා. එක පාරටම හැඬල් එක කැපිලා වීල් එක ඇලට ගියා. මම නංගිව උඩට ගත්තා. මල්ලි ඇතුලෙ හිරවෙලා හිටියෙ. මල්ලිව

මෙයාගේ ලීක් වෙච්ච එක කොහොමද බලන්නකෝ

Image
PLAY DOWNLOAD